சவூதியில் இருந்து இலங்கை வந்துள்ள சுமார் 700 பேர் மதரஸாக்களில் கற்பித்து வருகின்றனர். அண்மைகாலமாக நாட்டில்
ஏற்பட்ட பிரச்சினைகளுக்கு இவர்கள் காரணம் என்பது
உறுதிப்படுத்தப்பட்டுள்ளது. என அமைச்சர் சம்பிக்க ரணவக்க தெரிவித்தார்.
நீண்டகாலமாக இலங்கையில் தங்கியிருந்து மத்ரஸாக்களில் அரபு மொழியை கற்பித்து
வரும் இந்த சவூதி அரேபிய பிரஜைகள் உடனடியாக நாட்டில் இருந்து
வெளியேற்றப்பட வேண்டும் என்றும் தெரிவித்துள்ளார்.
கொழும்பில் நேற்று நடைபெற்ற அமைச்சர் தான் எழுதிய அல் – ஜிகாத் – அல் கைதா (முஸ்லிம் அடிப்படை வாதம் இலங்கையில் அதன் தாக்கம் தொடர்பான ஆய்வு !!) என்ற நூல் வெளியிட்டு விழாவில் உரையாற்றும் போதே அவர் இதனை தெரிவித்துள்ளார்.அங்கு தொடர்ந்தும் உரையாற்றிய அமைச்சர் மேலும் தெரிவித்துள்ளதாவது
ஹலால் பிரச்சினை மாத்திரமல்லாது முஸ்லிம் பெண்கள் ஹபாயா உள்ளிட்ட கறுப்பு உடை அணிவதை தீவிரப்படுத்தும் நடவடிக்கை மற்றும் ஏனைய அடிப்படைவாத செயற்பாடுகளுக்கு இந்த மதரஸாக்களுக்கு தொடர்பு உள்ளது. இந்நிலையில் குறித்த அரேபிய பிரஜைகள் நாட்டிலிருந்து வெளியேற்றப்பட வேண்டியவர்கள் என அவர் தெரிவித்தமைக் குறிப்பிடத்தக்கது.
மேலும் அவர் தெரிவித்துள்ளதாவது , மாலதீவில் உள்நாட்டில் ஏற்பட்டுள்ள பிரச்சினை காரணமாக ஆயிரக் கணக்காணவர்கள் இலங்கையில் உள்ளனர் அவர்கள் தெஹிவளை , இரத்மலானை போன்ற பிரதேசங்களில் வசிக்கின்றனர் அவர்கள் அரசியல் புகழிடம் கோருகின்றனர் அதேபோன்று பர்மாவில் இருந்தும் இலங்கைக்கு வந்து அரசியல் புகழிடம் கோருகின்றனர் அவர்கள் தொடர்பான கணக்கெடுப்பு ஒன்று செய்யப்பட்டு அவர்கள் உடனடியாக திருப்பியனுப்பப் படவேண்டும் என்றும் அவர் தெரிவித்துள்ளார்
…………..
ආරාබි භාෂාව ඉගැන්වීමට මෙරටට පැමිණ දිගු කලක් තිස්සේ රැදී සිටින සෞදි ජාතිකයින් ( මද්ද්‍රසා – ) වහාම පිටුවහල් කලයුතු බව අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. එසේ පැමිණි 700ක් පමණ පිරිසක් මුස්ලිම් දහම් පාසල් වල උගන්වමින් සිටින බවත්, මෑත කාලයේ ඇතිවූ අර්බුදවලට ඔවුන් සම්බන්ධ බවට තහවුරු වී ඇති බවත් ඇමතිවරයා කීය.
‘හලාල්’ අර්බුදයට මෙන්ම, මුස්ලිම් කාන්තාවට කළු ඇදුම් ඇන්දවීම ව්‍යාප්ත කිරීමද වෙනත් අන්තවාදී ක්‍රියාවලටද මෙම ‘මද්ද්‍රසා ‘ලා සම්බන්ධ බවද ඇමතිවරයා සඳහන් කළේය.ජාතික හෙල උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කාරණය අවධාරණය කලේ, ඔහු විසින් රචිත මුස්ලිම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය කෙබඳු අයුරින් රටට බලපාන්නේ ද යන්න විග‍්‍රහ කෙරෙන ‘අල් ජිහාද් අල් කයිදා’ කෘතියේ නව සංස්කරණය අද (15) එළිදැක්වීමේ උත්සවයේදීය.
කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවති මෙම උත්සවය සඳහා ජාතික හෙළ උරුමයේ ගිහි පැවිදි නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, මාලදිවයිනේ අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එරට වැසියන් දහස් ගනනක් මේවනවිට දෙහිවල, රත්මලාන, නුගේගොඩ ආදී ප්‍රදේශවලට පැමිණ පදිංචිව සිටින බවත්, දේශපාලන රැකවරණ පතා පැමිණි ඔවුන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට බරපතල ප්‍රශ්නයක් විය හැකි බවත් සඳහන් කළේය.
තවද බුරුමය හා බංග්ලාදේශ අතර දේශ සිමාවේ පවතින දරුණු ගැටුම් වලදී බුරුම හමුදා ප්‍රහාර හේතුවෙන් පලායන මුස්ලිම් ජාතිකයින් ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා පැමිණ ඇති බවත්, එසේ දේශපාලන රැකවරණ පතා පැමිණ සිටින සියලු විජාතිකයින් පිළිබඳව වහාම සංගණනයක් කර ඔවුන් පිටුවහල් කල යුතු බවත් චම්පික ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

0 கருத்துகள்: